බ්‍රහ්ම

brahma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තථාගත බුදුරජාණන් වහන්සේ.
2. පරමාත්මය.
3. බුද්ධිය ; ඥානය ; සිත.
වි. උතුම් ; උත්තම ; ශ්‍රේෂ්ඨ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. වේදය.
පු. බ්‍රහ්මයා; මැවුම්කාරයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වෙදය, තපස.
පු. බුදුරජ, බ්‍ර‍හ්මයා, ශ්‍රේෂ්ඨ, මව්පියවරු. (පි. 403)

Digital Pāḷi Dictionary