බ්‍ර්ෑති

brෑti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(බ්‍රෑ+අ) කියයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. බ්‍රෑ, වියත්තිය, වාචායං, වියත් ශබ්දයෙහි +ති) කියයි. (පි. 404)