බාධක
bādhaka
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බාධා කරනසුලු; අවුරන (සං. බාධක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බාධා කරන; වළක්වන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බාධාකරන්නා, වළක්වන්නා. (පි. 400)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. barrier
2. Eco. barriers
3. a. preventative
4. a. prohibitive
5. a. restrictive
6. Bot. obices
Digital Pāḷi Dictionary
- bādhaka adj [√bādh +]