බ්‍රහ්මචාරී

brahmacārī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බ්‍රහ්මචර්යා සම්පන්න වූ ; බඹ සැරි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බ්‍රහ්මචර්යා ඇත්තා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බ්‍ර‍හ්මචාරීහු, බඹසර රකින්නා. (පි. 403)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. celibate
2. a.adj. chaste

Digital Pāḷi Dictionary