බාණ

bāṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඊතලය ; ඊය.
2. පහ ; අංක පහ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඊතලය (සං. බාණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඊතලය; ඊය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හීසැරය, ඊසැරය, තෘෂ්ණාව, වාණ. (පි. 400)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. arrow

Digital Pāḷi Dictionary