සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3034
බාකොමීටරය
Che. barkometer
බාග
n. half
බාග ප්රමාණය
බාග වේලාවට
බාගදා
prep. sometimes
බාගන්නවා
v. unload
බාගය
n. half
බාගවිට
adv. sometimes
බාගවෙලාවට
adv. at times
බාගවේලාවට
adv. peradventure
බාගියෝ
Geo. baguio
බාගෙට
බාගෙට කැපීම
Art. halving
බාගෙට තද කරගත් සිනාව
n. snicker
බාගෙට තැම්බීම
1. n. coddle
2. parboiling
බාච්චුව
n. jacket
බාජුව
බාටනෙල්ලාව
Med. bartonellosis
බාට්
Eco. baht
බාට්ලෙට්
Sta. bartlett
බාණ
n. arrow
බාණකුසුමයා
n. cupid
බාදිය
1. n. backwash
2. n. ebb
3. n. low tide
4. n. low water
5. ebb-tide
බාදිය ඉම
Geo. low-water mark