බ්‍යය

byaya

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. ඛයෙ, ක්ෂයයෙහි, බ්‍යයෙති, බ්‍යයයති = ක්ෂය වෙයි.
√ චු. චාගෙ, පරිත්‍යාගයෙහි, බ්‍යයෙති, බ්‍යයයති, වස්තු පරිත්‍යාග කරයි. (පි. 403)

Digital Pāḷi Dictionary