බ්‍රහ්මචරිය

brahmacariya

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. බ්‍රහ්මයකු සේ හැසිරීම; මෛථුනසේවනයෙන් වැළකී සිටීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දානය, බඹසර විහරණය, ශාසනය, මෛථුන විරතිය, ස්වහාර සන්තොසය, වතාවත්, පඤ්ච ශීලය, ආර්‍ය්‍ය මාර්‍ගය, උපෝසථ සීලය, ධෛර්‍ය්‍යය. (පි. 403)

Digital Pāḷi Dictionary