බ්රාහ්මණ මහාසාර කුල
brāhmaṇa mahāsāra kula
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. බමුණු මහසල් කුලය, දිනපතා කහවණු අසූ කෙළක් නිදාන ගත වේ ද, විසි අමුණක් වියදම් වේ ද එබඳු සාර කුලය. (පි. 404)