බ්රාහ්මණ
brāhmaṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හින්දු සමාජයට අයත් කුල සතරින් එකක් ; බමුණු කුලය.
2. වෛදික සාහිත්යයට අයත් ග්රන්ථ විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බමුණු කුලය/ වෛදික සාහිත්යයට අයත් ග්රන්ථ විශේෂයක් (සං. බ්රාහ්මණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බමුණා; බ්රාහ්මණයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බමුණු, වෙදය හදාරන්නා. (පි. 404)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. brahmin
Digital Pāḷi Dictionary
- brāhmaṇa 1 masc Brahman; priest; man of the Brahman caste [√brah > brāh + ma + *aṇa brahma + *aṇa]
- brāhmaṇa 2 masc arahant; awakened being; saint; paragon [√brah > brāh + ma + *aṇa brahma + *aṇa]
- brāhmaṇa 3 masc monk; sage; holy man [√brah > brāh + ma + *aṇa brahma + *aṇa]
- brāhmaṇa 4 masc in reference to MN49 Brahmanimantanikasutta [√brah > brāh + ma + *aṇa brahma + *aṇa]