බාල
bāla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වයසින් අඩු ; කනිටු ; කනිෂ්ට.
2. තරුණ ; යෞවන.
3. නුවණ නැති ; අනුවණ ; අඥාන.
4. වටිනාකමින් අඩු ; ගුණයෙන් හීන.
5. නොමේරූ ; නොපැසුණු.
6. (කථා.) පහත් ; අශික්ෂිත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වයසින් අඩු/ වටිනාකමින් අඩු/ අනුවණ (පා. සං. බාල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අඥනවූ; වයසින් අඩු; පු. කුඩා ළමයා; මෝඩයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. බාලයා, ප්රථම වයසින් යුක්තයා, ළදරුවා, අඥානයා, මෝඩයා. (පි. 400)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. bad
2. a. callow
3. a. cheap
4. a. crummy
5. n. dance
6. a. debased
7. a. dilute
8. a. ignorant
9. a. infant
10. a. infantile
11. a. inferior
12. a. junior
13. a. juvenile
14. adj. low-grade
15. a. young
Digital Pāḷi Dictionary
- bāla 1 adj foolish; ignorant; stupid; immature
- bāla 2 masc fool; idiot; immature person
- bāla 3 adj young; immature; childish
- bāla 4 masc