young
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. අලුත්
2. a. ඉළන්දාරි
3. a. කල්නොගිය
4. a. තරුණ
5. a. තුරුණු
6. a. දහර
7. a. නවයොවුන්
8. a. නවයෞවන
9. a. නාඹ
10. a. නාඹර
11. a. නොමේරූ
12. a. බාල
13. a. යොවුන්
14. a. යෞවන
15. a. ලොට
16. a. වඩා පළපුරුදු නැති
17. a. වයසින් බාල
18. n. සිවුපා පැටියා
19. a. සුකුමාර
20. a. සුකුමාල
21. a. ළ
22. a. ළද
23. a. ළපටි
24. a. ළා