තරුණ

taruṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ළමා සහ වැඩිහිටි වයස් සීමා අතර කාලයට අයත්; තරුණ වියෙහි වූ.
2. වි. බාල; ළපටි; පරණ නොවූ; අලුත්; අභිනව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යෞවන/ නොමේරූ/ අලුත් (පා. සං. තරුණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො මේරූ; බාල වූ; මෘදු වූ; පු. තරුණයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ලදරු, අභිනව, යෞවන වයසට පැමිණියා, මාණවකයා. (පි. 304)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. adolescent
2. a. young
3. Soc. youth
4. a. youthful

Digital Pāḷi Dictionary