බුද්ධදත්ත පාලි අකාරාදිය – 298

තම්බූලපසිබ්බක

පු. බුලත් මල්ල.

තමාල

පු. තමලු ගස.

තමොක්ඛන්ධ

පු. ඝනාන්ධකාරය.

තමොනද්ධ

3. අන්ධකාරයෙන් වෙළී ගිය.

තමොනුද

3. අඳුර දුරු කරන.

තමොපරායණ

3. අඳුරෙහි ගැලී සිටින.

තය

න. ත්‍රිකය; තුනේ සමූහය.

තයො

පු. තිදෙන.

තර

3. එතර කරන.

තරඞ්ග

පු. රැළය.

තරච්ඡ පු

කළුහිස් වලසා.

තරණ

න. ඉක්මවා යාම; එතෙර කිරීම; ගොඩ වීම.

තරණි

ඉ. නැව.

තරති

(තර+අ) ඉක්මවා යයි; එතර වේ.

තරන්ත

3. ඉක්මවමින්; එතර‍ වෙන; එතෙර වෙමින්.

තරමාන

3. ඉක්මවමින්; එතෙර වෙන; එතෙර වෙමින්.

තරමානරූප

3. ඉක්මන් ස්වභාව ඇති.

තරි

ඉ. ඔරුව; නැව.

තරිත

3. එතර කළ; එතර වූ.

තරිත්වා

පූ.ක්‍රි. එතර වී.

තරිතුං

නි. එතර වන්ට.

තරු

පු. ගස; වෘක්ෂය.

තරුණ

3. නො මේරූ; බාල වූ; මෘදු වූ; පු. තරුණයා.

තරුණී

ඉ. තරුණ ස්ත්‍රිය; යුවතිය.