තරු
taru
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තාරකා; තරුව.
2. නා.ප්ර. ගස; රුක.
3. නා.ප්ර. නොමේරු ගෙඩිය; ළපටි පලතුරු ගෙඩිය.
වි. නොමේරූ; ළපටි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගස; වෘක්ෂය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වෘක්ෂය, ගස. (පි. 304)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- taru masc tree