සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 485
තරු
පු. වෘක්ෂය, ගස. (පි. 304)
තරුණ
ති. ලදරු, අභිනව, යෞවන වයසට පැමිණියා, මාණවකයා. (පි. 304)
තරුණක
පු. පැටියා, ලපටියා, තරුණයා. (පි. 304)
තරුසණ්ඩ
පු. වෘක්ෂසමූහය, වෘක්ෂ ග්රහණය. (පි. 304)
තල
න. ස්වරූපය, යට, පොළව, ගොඩබිම.
√ චු. පතිට්ඨාය, පිහිටීමෙහි, තාලෙති, තාලයති, පිහිටයි. (පි. 304)
තලික
ති. සිදුරක් ඇති. (පි. 304)
තලුණ
පු. තරුණ, මෘදු, මොලොක්. (පි. 304)
තස
√ දි. පිපාසායං, පිපාසයෙහි, දිය බොනු රිස්සෙහි, තස්සති, පිපාසිත වෙයි, පරිතසති.
ති. ඇවිදිනාදෙය, සෙලවන වස්තුව.
√ භු. උබ්බෙගෙ, උද්වේගයෙහි, තසති, තැතිගනී.
√ චු. ධාරණගහණවාරණෙ, දැරීම, ගැනීම යන මෙහි, තාසෙති තාසයති, දැරීම ගැනීම වැලකීම කරයි. (පි. 304)
තසති
ක්රි. තැතිගනී. තසබලනු. (පි. 305)
තසර
පු. පිළිවියන හරස්දණ්ඩ, නූල් ඔතන දණ්ඩ. (පි. 305)
තස්මා
අ. එහෙයින් එබැවින්. (පි. 304)
තස්ස පාපීය්යසිකා
ඉ. එනම් විනයක්රමයක්. (පි. 305)
තස්සති
ක්රි. පිපාසිත වෙයි, තස බලනු. (පි. 304)
තස්සන
න. පිපාසාව, තැතිගැන්ම. (පි. 304)
තසිත
ති. ත්රස්ත, තැතිගන්වන ලද, පිපාසිත දිය බොනු රිස්ස. (පි. 305)
තසිතා
ඉ. තෘෂ්ණාව, තණ්හාව. (පි. 305)
තහ
√ භු. හිංසායං, හිංසාවෙහි, තහති, හිංසා කරයි. (පි. 305)
තහං
අ. ඒහි, ඒ අවස්ථාවෙහි, තහිං. (පි. 305)
තහිං
අ. ඒහි, ඒ අවස්ථාවෙහි, තහං. (පි. 305)
තළ
√ චු. තාළනෙ, තැළීමෙහි, තාළෙති තාළයති, තළයි, පෙළයි, නසයි. (පි. 305)
තළාක
පු. විල, තඩාගය. (පි. 305)