තළාක
taḷāka
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ජලාශය; පොකුණ; වැව; විල (පා. තළාක සං. තටාක, තඩාග)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පියුම් විල; විල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විල, තඩාගය. (පි. 305)
Digital Pāḷi Dictionary
- taḷāka nt lake; pond; pool; dam [taḷāka + aka]