තරුසණ්ඩ
tarusaṇḍa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්‍ර. රුක් ගොමුව; තුරු වදුල.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගස් සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වෘක්ෂසමූහය, වෘක්ෂ ග්‍රහණය. (පි. 304)
Digital Pāḷi Dictionary
- tarusaṇḍa masc
tarusaṇḍa
නා.ප්‍ර. රුක් ගොමුව; තුරු වදුල.
පු. ගස් සමූහය.
පු. වෘක්ෂසමූහය, වෘක්ෂ ග්‍රහණය. (පි. 304)