තළ

taḷa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොකුණ; විල; ජලාශය.
2. නා. ඉවුර; වෙරළ.
3. නා. කඳු බෑවුම; බෙයද.
වි. තට්ට; මුඩු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. තාළනෙ, තැළීමෙහි, තාළෙති තාළයති, තළයි, පෙළයි, නසයි. (පි. 305)

Digital Pāḷi Dictionary