තල
tala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ධාන්ය ශාකයක්.
2. නා. එම ශාකයෙන් ලැබෙන ධාන්යය.
3. නා. පුස්කොළ සෑදීමට ගොබ සපයන තාල වර්ගයේ ගසක්.
4. (සංගී.) නා. තාලය; තාලමානය.
5. නා. බෙර විශේෂයක්.
6. නා. (නළලේතබන) තිලකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. මතුපිට; තට්ටුව/ ලෝකය/ මහල/ පිහි ආදියෙහි මුවහත තබන කොටස (පා. සං. තල) 2. එනම් ධාන්ය වර්ගය (පා. සං. තිල) 3. තරාදිය/ තලාඳය (පා. සං. තුලා) 4. තල් ගස (පා. සං. තාලි)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. තට්ටුව; තලය (කඩු ආදියේ); මට්ටම් පොළොව; මූණත (කන්නාඩි ආදියේ); සොල්දොර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ස්වරූපය, යට, පොළව, ගොඩබිම.
√ චු. පතිට්ඨාය, පිහිටීමෙහි, තාලෙති, තාලයති, පිහිටයි. (පි. 304)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- tala 2 nt (of the hand) palm [√tal + a]
- tala 5 nt [√tal + a]
- tala 6 nt [√tal + a]
- tala 7 nt [√tal + a]
- tala 4 nt (of a weapon) blade [√tal + a]
- tala 3 nt (of the foot) sole [√tal + a]
- tala 1 nt ground; earth; level [√tal + a]