තාළ
tāḷa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තූර්ය භාණ්ඩ.
පු. එකට හප්පා නාද කරන කයිතාලම් ආදිය.
පු. යතුර; හැප්පීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කෙස්ස, තුර්ය්යාවයවය, වෘක්ෂ විශේෂය = තල්. (පි. 306)
Digital Pāḷi Dictionary
- tāḷa 1 masc music; drumming; percussion [√taḷ > tāḷ + *a]
- tāḷa 2 masc [√taḷ > tāḷ + *a]
- tāḷa 3 masc [√taḷ > tāḷ + *a]
- tāḷa 4 masc (of wings) flap; beat [√taḷ > tāḷ + *a]
- tāḷa 5 nt [√taḷ > tāḷ + *a]