බුද්ධදත්ත පාලි අකාරාදිය – 301
තාලට්ඨික
න. තල් ඇටයේ කටුව.
තාලපක්ක
න. තල් ගෙඩිය (ඉදුණු).
තාලපණ්ණ
න. තල් කොළ; පුස් කොළ.
තාලපත්ත
න. තල් අත්ත; තල් කොළය.
තාලවණ්ට
න. තල් අත්ත (භික්ෂූන්ගේ); තල් වට; විජිනිපත.
තාලාවත්ථුක
3. මුලින් උදුරා දැමූ.
තාලු
පු. තල්ල (කටේ).
තාලුජ
3. තල්ලේ හැපී උපදනා (අකුර).
තාව
නි. එතෙක් කල්; එපමණ; ඒතාක්.
තාවකාලික
3. ටික කලක් පවත්නා; තාවකාලික වූ.
තාවතක
3. එපමණ වූ.
තාවතා
නි. එපමණකින්.
තාවතිංස
පු. තව්තිසා දෙව්ලොව.
තාවදෙ
නි. එකෙණෙහිම.
තාවදෙව
නි. එකෙණෙහිම.
තාස
පු. තැති ගැන්ම.
තාසන
න. උලක ඇන තැබීම; තැති ගැන්වීම.
තාසෙත්වා
පූ.ක්රි. තැති ගන්වා.
තාසෙති
(තස+ණෙ) තැති ගන්වයි.
තාසෙන්ත
3. තැති ගන්වන; තැති ගන්වමින්.
තාළ
පු. තූර්ය භාණ්ඩ.
පු. එකට හප්පා නාද කරන කයිතාලම් ආදිය.
පු. යතුර; හැප්පීම.
තාළච්ඡිග්ගල
න. යතුරු කඩොල්ල.
තාළන
න. ගැසීම; හැප්පීම.
තාළාවචර
පු. තූර්ය වාදකයා.
න. තූර්ය; තූර්ය වාදනය.