බුද්ධදත්ත පාලි අකාරාදිය – 300
තාපන
න. තැවීම; දුක් දීම; රත් කිරීම.
තාපස
පු. තවුසා.
තාපසී
ඉ. තවුසිය; තාපසිය.
තාපෙති
(තාප+ණෙ) තවයි; දුක් දෙවයි; රත් කරයි.
තාම්බූලී
ඉ. බුලත් වැල.
තායති
(තා+ය) ආරක්ෂා කරයි; රකී.
තායන
න. පාලනය; රැකීම.
තායිත්වා
පූ.ක්රි. රැක.
තායිතුං
නි. රකින්ට.
තාරකා
ඉ. තාරකාව.
තාරා
ඉ. තාරකාව.
තාරාගණ
පු. තාරකා සමූහය.
තාරාපති
පු. චන්ද්රයා.
තාරාපථ
පු. අහස.
තාරිය
පූ.ක්රි. එතර කොට.
තාරෙත්වා
පූ.ක්රි. එතර කොට.
තාරෙති
(තර+ණෙ) ඉක්මවන්ට සලස්වයි; එගොඩට දමයි; එතර කරවයි.
තාරෙතු
පු. එතරකර වන්නා.
තාරෙතුං
නි. එතර කරවන්ට.
තාල
පු. තල් ගස.
තාලකන්ද
න. තල් ඇටයෙන් ඇදෙන ගිරිය.
තාලක්ඛන්ධ
පු. තල් ගසේ කඳ.
තාලච්ඡිග්ගල
න. කෙසි සිදුර; යතුරු කඩොල්ල.
තාලච්ඡිද්ද
න. කෙසි සිදුර; යතුරු කඩොල්ල.