තාරා
tārā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තරුව; ග්රහ තාරකාව.
2. නා.ප්ර. ඇසේ කළු ඉංගිරියාව.
3. නා.ප්ර. උල්කා වර්ගයක්.
4. නා.ප්ර. අවලෝකිතේශ්වර නාථ බෝධි සත්වයන්ගේ භාර්යාව වූ දෙවඟන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. තාරකාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ටිහිනිය, තාරකා. (පි. 305)
Digital Pāḷi Dictionary
- tārā fem star