බුද්ධදත්ත පාලි අකාරාදිය – 302
තාළිත
3. ගසන ලද; තූර්යනාදය; වද්දන ලද; හප්පන ලද.
තාළෙත්වා පූ.ක්රි
තළා; පහර දී.
තාළෙති
(තළ+ණෙ) තළයි; පහර දෙයි; වද්දයි; හප්පයි.
තාළෙතුං
පු. තළන්ට.
ති
3. තුන.
තිංසති
ඉ. තිහ.
තිංසා
ඉ. තිහ.
තික
න. ත්රිකය; තුනේ සමූහය.
තිකටුක
න. කුළු බඩු තුන් වර්ගයක්.
තික්ඛ
3. ඉතා බලවත්; තියුණු වූ; සියුම්.
තික්ඛත්තුං
නි. තුන් වරක්.
තිකිච්ඡක
පු. පිළියම් කරන්නා; වෙදා.
තිකිච්ඡති
(කිත+ඡ) පිළියම් කරයි.
තිකිච්ඡන්ත
3. වෙදකම් කරන; වෙදකම් කරමින්.
තිකිච්ඡා
ඉ. පිළියම; වෙදකම.
තිකිච්ඡිත්වා
පූ.ක්රි. පිළියම් කොට.
තිකිච්ඡිතුං
නි. පිළියම් කරන්ට.
තිකිච්ඡිය
පූ.ක්රි. පිළියම් කොට.
තිඛිණ
3. තියුණු; මුවහත් වූ; සියුම්.
තිගාවුත
3. තුන් ගව් දිගැති.
තිචීවර
න. තුන් සිවුර.
තිට්ඨති
(ඨා+අ) නවතියි; සිටියි.
තිට්ඨන්ත
3. සිටින; සිටිමින්.
තිට්ඨමාන
3. සිටින; සිටිමින්.