තිකිච්ඡක

tikicchaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රෝගවලට පිළියම් කරන්නා; වෛද්‍යවරයා; චිකිත්සකයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පිළියම් කරන්නා; වෙදා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිළියම් කරන්නා, වෛද්‍යයා. (පි. 306)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. physician

Digital Pāḷi Dictionary