තික

tika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තුනකින් යුතු; තුනක් පිළිබඳ; තුනේ කොටස්වලින් යුක්ත.
නා.ප්‍ර. තුන; තුනකින් යුක්ත වූව; ත්‍රිකය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ත්‍රිකය; තුනේ සමූහය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගතියං, යාමෙහි, තෙකති, යෙයි.
පු. තුන්දෙනෙකුන්ගේ සමූහය, ත්‍රිත්වය.
√ සු. හිංසායං, පෙළීමෙහි, තිකුණති, පෙළයි. (පි. 306)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tick

Digital Pāḷi Dictionary