ටික

ṭika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රමාණයෙන් හෝ සංඛ්‍යාවෙන් හෝ අල්ප වූව; ස්වල්පය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගතියං, යාමෙහි, අවබෝධයෙහි, ටෙකති, යෙයි දැනගනියි, ටෙක්කති. (පි. 300)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bit
2. n. little
3. n. pinch
4. a. small
5. n. tyre
6. n. while