සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1684

ටැෆිටා

taffeta

ටෑන

Sta. tangent

ටෑන්

Sta. tan

ටිං ටිං ගානවා

1. vt. chink
2. vi. tinkle

ටික

1. n. bit
2. n. little
3. n. pinch
4. a. small
5. n. tyre
6. n. while

ටික ටික

piece-meal

ටික ටික ඉවත්ව යනවා

vt. drop away

ටික ටික බුරුල් කරනවා

vt. pay out

ටික ටික බොනවා

v. sip

ටික ටික හින්දවනවා

vti. drain

ටික ටික හිඳෙනවා

vti. drain

ටික දෙනෙක්

pron. few

ටික වේලාවක් නිඳාගන්නවා

vti. nap

ටිකකට

adv. awhile

ටිකක්

1. n. something
2. n. somewhat
3. adv. trifle

ටිකක් අඩුවෙන්

adv. nearly

ටිකක් ඇරුණු

adv. ajar

ටිකක් ඉඩ දෙනවා

vi. budge

ටිකක් ඉදිරියට යනවා

vt. step forward

ටිකක් ගස්සා සොලවනවා

vti. joggle

ටිකක් බඩගිනි ඇති

a. peckish

ටිකක් සැර වෙනවා

vt. freshen

ටිකකින්

1. adv. by-and-by
2. adv. by and by

ටිකකින් හුඟක් ඇඟවීම

n. laconism