pinch
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අසුර
2. n. කෙනිත්තීම
3. vti. කොනහනවා
4. vti. කොනිත්තනවා
5. n. ටික
6. n. ඩිංග
7. vti. මසුරුකම් කරනවා
8. n. මිරිකීම
9. vti. රිදවනවා
10. vti. රිදෙනවා
11. n. ලවය
12. n. හිඟය
13. vti. හිරබාරයට ගන්නවා
14. vti. හොරෙන් ගන්නවා