අසුර

asura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එනම් දේව විශේෂය.
2. නා.ප්‍ර. රාහු ග්‍රහයා.
3. නා.ප්‍ර. සූර්යයා.
4. නා.ප්‍ර. ඇඟිලි තුඩු එක් කොට නොහොත් අත්ල බොකුටු කොට ගත හැකි ප්‍රමාණය; මිට; අහුර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අසුරයා; දෙවියන්ගේ සතුරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සුර නොවන දෙවියන්ට විරුද්ධ අය, දෙවාවිය සුරන්ති න. ඊසන්ති න. විරොචන්තීති අසුරා, සුරානං පටිපක්ඛාතිවා අසුරා.
ති. සුරනොවන. පු. අසුරයා. (පි. 114)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. handful
2. n. pinch

Digital Pāḷi Dictionary