සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 477
අසු වීම
n. catch
අසු වූ
a. discovered
අසු වූ දේ
n. catch
අසු වෙනවා
1. vti. catch
2. v. cop
3. vt. incur
4. vt. fall under
අසුකර ගන්නවා
අසුකොට තබනවා
vt. implicate
අසුන
1. Civ. chair
2. n. message
3. n. order
4. n. seat
5. Civ. seating
අසුන් පිට හෝ පයින් යෑමට පමණක් සුදුසු මග
අසුන් පෙළ
Aes. row
අසුන් විහිදීම
n. race
අසුන් විහිදුවනවා
vti. race
අසුන් විහිදුවීම
n. racing
අසුන් විහිදුවීමේ තරඟය
n. race meeting
අසුන්ගන්වන්නා
Aes. usher
අසුන්දර
Aes. ugly
අසුන්දරත්වය
අසුපිටින් බිම භෙළනවා
vt. unsaddle
අසුබ
අසුභ
අසුර
අසුර දූතිකාව (ග්රීක දේවකථා)
අසුරනවා
අසුරන්නා
n. packer
අසුරවුව
Law. packing