catch

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අගුල
2. v. අල්ලනවා
3. v. අල්ලා ගන්නවා
4. n. අල්ලා ගැනීම
5. Civ. අල්ලුව
6. vti. අසු කරනවා
7. n. අසු වීම
8. n. අසු වූ දේ
9. vti. අසු වෙනවා
10. vti. ඇදගන්නවා
11. n. ඇල්ලීම
12. n. උගුල
13. n. කොක්ක
14. n. ගාංචුව
15. v. ඩැහැගන්නවා
16. vti. තේරුම් ගන්නවා
17. n. දක්ෂ යෙදීම
18. v. දැලේ දාගන්නවා
19. n. ප්‍රයෝගය
20. Civ. බදනවා
21. n. මඩිය
22. n. මාළු මඩිය
23. vti. ලුහුබැඳ අල්ලනවා
24. vti. ලෙඩක් බෝ කරගන්නවා
25. vti. ලෙඩක් බෝ වෙනවා
26. n. වාසිය
27. vti. වැදෙනවා