බදනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අසු කරනවා ; අල්ලනවා; අඩස්සි කරනවා ; රඳවනවා ; සිර කරනවා.
2. රවටනවා ; වංචා කරනවා ; වසග කරනවා ; පොළඹවනවා.
3. පොර අල්ලනවා ; මල්ලව පොරයෙහි යෙදෙනවා.
4. රචනා කරනවා ; ප්‍රබන්ධ කරනවා ; පබඳිනවා.
5. අඹරනවා ; වෙළු කවනවා ; ගොතනවා ; වෙළනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. catch
2. Ele. clutch
3. v. grasp