අල්ලුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට හෝ යොදන උපකරණය; කයිපුඩිය; කලම්පය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට හෝ යොදන උපකරණය; කලම්පය (දෙ. அள்ளு)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. block
2. Aes. bracket
3. brackets
4. Civ. catch
5. n. clamp
6. n. clasp
7. grabber
8. n. handle
9. Phy. holder
10. Civ. keeper
11. Civ. stock