සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 382
අල්ලාප සල්ලාපයට කැමැති
a. chatty
අල්ලාපු
a. next
අල්ලාසය
Psy. euphoria
අල්ලි දමනවා
vt. chequer
අල්ලි යෙදූ
අල්ලි ලෑම
Civ. chequering
අල්ලි වැටුණු
අල්ලි වැටෙනවා
Bot. tessellate
අල්ලිය
අල්ලියාදු
n. paint
අල්ලීනතා නිවාරකය
අල්ලු භාජනය
අල්ලුකඩ
Civ. pap
අල්ලුව
1. n. block
2. Aes. bracket
3. brackets
4. Civ. catch
5. n. clamp
6. n. clasp
7. grabber
8. n. handle
9. Phy. holder
10. Civ. keeper
11. Civ. stock
අල්ලුව හැඩ ගැන්වීම
අල්ලෙන් ගහනවා
vt. box
අල්ලෙන් තට්ටමට ගහනවා
vt. spank
අල්ලෙහි සඟවාගන්නවා
vti. palm
අල්සියොනාරියාවා
අල්සියොනිඩියුම්
අලාක්ෂණික
අලාතය
අලාපතාව
Psy. alalia