සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 383
අලාබු
අලාබු වර්ග
Soc. gourds
අලාබුජ
Med. gourds
අලාභ
Mng. damages
අලාභ ඇති කරන
a. detrimental
අලාභ කරනවා
vt. damage
අලාභ පමුණුවන දේපල
අලාභ පමුණුවන ව්යාපාරය
අලාභ පියවන
adj. compensatory
අලාභ විඳිනවා
vt. pay for
අලාභය
1. n. compensation
2. n. damage
3. damnum
4. n. decrement
5. n. disservice
6. n. loss
7. n. mischief
8. n. scathe
අලාභය ගෙවනවා
1. v. compensate
2. vt. indemnify
3. vt. repair
4. vt. make good
අලාභය ගෙවීම
1. compensating
2. n. compensation
අලාභයක් නැති
a. scatheless
අලාභයක් හෝ වැරැද්දක් කර සැඟැවී පැන යාම
adj. hit-and-run
අලාභහානි ඇතිකරන
a. hurtful
අලාභහානි කිරීමේ වරද
n. tort
අලාමක
a. noble
අලාර
අලාර කපාටය
Med. pyloric valve
අලාර වේෂ්ටනිය
Med. pyloric sphincter
අලාර සංකෘෂ්ටිය
Med. pyloric stenosis
අලාරය
Med. pylorus
අලි
1. a. great
2. a. huge
3. a. large
4. a. stupendous
5. a. thumping
6. a. whopping