අලාභය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නොලැබීම; අප්‍රාප්තිය.
2. නා. නැති වීම; විනාශය; පාඩුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාඩුව/නොලැබීම/විනාශය/යම් පාඩුවක් සඳහා ගෙවන වන්දිය (පා. සං. අලාභ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. compensation
2. n. damage
3. damnum
4. n. decrement
5. n. disservice
6. n. loss
7. n. mischief
8. n. scathe