අලි
ali
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අලියා.
2. නා.ප්ර. මී මැස්සා; භෘංගයා; බමරා.
වි. ලොකු; විශාල.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෝනුස්සා; මී මැස්සා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බඹරා, බමරා, ගෝනුස්සා.
√ භු. බන්ධනෙ, බැඳිමෙහි, අලති, බඳියි. (පි. 103)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. great
2. a. huge
3. a. large
4. a. stupendous
5. a. thumping
6. a. whopping
Digital Pāḷi Dictionary
- ali 1 masc
- ali 2 masc