අලි ගාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වල් අලින් ඇල්ලීම සඳහා වනය මැද කණු හිටුවා බඳිනු ලබන විශාල කොටුව; ඇත්ගාල.