ආලි
āli
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මීමැස්සා.
2. නා.ප්ර. කෙත්වල නියර.
3. නා.ප්ර. පෙළ; සන්තතිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නියර; වැව් බැමි ආදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගෝනුස්සා, ඉ. මියර, නියර. යෙහෙලි. (පි. 140)
Digital Pāḷi Dictionary
- āli fem dam wall; embankment