අල්ලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොටුව; කොට්ඨාසය; ස්ථානය; බිම් කැබැල්ල.
2. (කථා.) නා. අම්බලම; නවාතැන.
3. නා. රෙදිවල මෝස්තරයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. repeat
2. Art. square