කොක්ක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමක් එල්ලීම, ඇමිණීම හො නෙළීම සඳහා අගින් ඇවුණුමක් ඇති දිග ලීය.
1. නා. යමක් එල්ලීමට හෝ ඇමිණීමට භාවිත කරන ලීයෙන් හෝ ලෝහ වර්ගයකින් තනාගත් කොන්වලින් නැමුණු උපකරණය.
2. නා. ඇතැම් ශාකවල කඳ දිගේ පසුපසට යොමු වී නැමී වැඩෙන කටු විශේෂය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bail
2. n. catch
3. n. clasp
4. n. frond
5. n. hitch
6. n. hook
7. n. peg
8. shank
9. n. hold fast