ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 413

catamaran

1. n. කටහැකරී
2. n. කට්ටමරම
3. n. කට්ටුමරම්
4. n. කොල්ලෑව සහිත ඔරුව
5. n. පාලම් පාරුව

catamite

1. n. කුසීතයා
2. මිනිසෙකු සමඟ ලිංගික සබඳකම් පවත්වන කොල්ලා

cataphasia

Psy. ප්‍රලාපය

cataphoresis

1. Che. කැතෝඩාගමණය
2. Phy. කැතෝඩාගමනය

cataphyll

Bot. අවපත්‍රය

cataphylls

Bot. අවපත්‍ර

catapleiite

Che. කැටප්ලෙයයිට්

cataplexy

1. අති උද්වේගකර සිතිවිල්ලක් වැනි දෙයක් නිසා සිදුවන මාංශපේශී අප්‍රාණිකත්වය
2. Psy. කැටලෙප්සියාව
3. Psy. ග්‍රහාමය

catapult

1. Phy. කැටපල් ක්‍රියාව
2. n. කැටපොල්ල
3. n. කැටපෝලය
4. vt. නැවේ සිට ගගනයාත්‍රාවක් යන්ත්‍රයක ආධාරයෙන් අහසට විද

cataract

1. n. ඇදහැළෙන දියකඳ
2. n. කාචය
3. n. කාචලය
4. Civ. කැටරැක්ක
5. n. තිමිර
6. තිමිර පටල රෝගය
7. n. තිමිරය
8. Phy. දහර ඇල්ල
9. n. නිර්ක්ධරය
10. n. නේත්‍ර පටලය
11. n. පටලය
12. n. පොල
13. n. මහ ඇල්ල
14. n. මහා ඇල්ල

catarrh

1. n. පීනස
2. n. පීනස් රෝගය

catarrhal

a. පීනස් ඇති

catarrhine

Soc. කැටරිනයා

catarrhini

කැටරීනී

catastasis

1. Aes. කූටප්‍රාප්ති භාගය
2. ප්‍රාප්ත්‍යාශා අවස්ථාව
3. සංකුල අවස්ථාව (නාට්‍ය)
4. සංකූල අවස්ථාව

catastrophe

1. n. නාට්‍යයෙහි ප්‍රයෝගාන්තය
2. Aes. නිරවහනය
3. නිර්වහණය
4. නිර්වහනය
5. Aes. නිෂ්ඨාව
6. n. බලවත් විපරිණාමය
7. මහා නාශය
8. n. මහා විනාශය
9. n. මහාවිපත්තිය
10. සම්පාතය

catastrophic

1. adj. මහා විනාශකාරී
2. a. මහා විපත්ති දායක
3. Phy. ව්‍යසන
4. adj. විපත්තිකර

catastrophism

1. ව්‍යසන සම්භව භූමි ලක්ෂණ වාදය (ව්‍යසන වාදය)
2. ව්‍යසනවාදය
3. ව්‍යසනසම්භව භූමි ලක්ෂණ වාදය

catatonia

1. Psy. කැටටෝනියා
2. n. ප්‍රකෝප වීම් සහිතව විටින් විට සෑදෙන අපස්මාරය

catch

1. n. අගුල
2. v. අල්ලනවා
3. v. අල්ලා ගන්නවා
4. n. අල්ලා ගැනීම
5. Civ. අල්ලුව
6. vti. අසු කරනවා
7. n. අසු වීම
8. n. අසු වූ දේ
9. vti. අසු වෙනවා
10. vti. ඇදගන්නවා
11. n. ඇල්ලීම
12. n. උගුල
13. n. කොක්ක
14. n. ගාංචුව
15. v. ඩැහැගන්නවා
16. vti. තේරුම් ගන්නවා
17. n. දක්ෂ යෙදීම
18. v. දැලේ දාගන්නවා
19. n. ප්‍රයෝගය
20. Civ. බදනවා
21. n. මඩිය
22. n. මාළු මඩිය
23. vti. ලුහුබැඳ අල්ලනවා
24. vti. ලෙඩක් බෝ කරගන්නවා
25. vti. ලෙඩක් බෝ වෙනවා
26. n. වාසිය
27. vti. වැදෙනවා

catch cold

vt. ප්‍රතිශ්‍යාව වැළඳෙනවා

catch crop

1. n. අමතර බෝග
2. n. කටුසර බෝග
3. n. මැද කන්නය
4. Geo. මැදකන්න බෝග
5. Civ. මැදකන්න බෝගය

catch fire

1. v. ගිනි ගන්නවා
2. v. ගිනි පත්තු වෙනවා

catch it

v. බැනුම් අහනවා