තිමිර

timira

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අඳුර; කළුවර.
2. නා.ප්‍ර. දෑසෙහි අඳුර ඇති කරන රෝගයක්; ඇස් ඇඳිරිය.
3. නා.ප්‍ර. ඇස් වෙදකම සඳහා ගන්නා ඖෂධයක්.
4. නා.ප්‍ර. පැරණි සංගීත භාණ්ඩයක්.
5. නා.ප්‍ර. අදියර; පරිච්ඡේදය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අන්ධකාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cataract
2. n. darkness
3. n. gloom

Digital Pāḷi Dictionary