සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1818

තිබු වන ම

intact

තිබුණාවේ යන අර්ථ ඇති පදයක්

n. stet

තිබුණු තැන

1. Che. in situ
2. Che. in-situ

තිබෙන

adj. available

තිබෙන බව

n. availability

තිබෙනවා

1. v. be
2. vi. exist
3. vi. go
4. vt. lie
5. vi. remain
6. vti. stand

තිබෙන්නට හරිනවා

1. a. leave alone
2. a. let alone

තිම්පය

Civ. tymp

තිමිංගලයා

1. n. dolphin
2. n. ichthyosaurus
3. n. leviathan

තිමිර

1. n. cataract
2. n. darkness
3. n. gloom

තිමිර දෘෂ්ටිය

1. Psy. scotopia
2. Psy. scotopic vision

තිමිර පටල රෝගය

cataract

තිමිරය

n. cataract

තිමිරරක්ත

Psy. scoterythrous

තිඹිරි නින්ද

Psy. twilight sleep

තිඹිරිගෙය

1. lying-in-home
2. lying-in-room

තියඩොලයිටය

Geo. theodolite

තියඩොලයිට්ටුව

Sur. theodolite

තියනවා

1. v. keep
2. v. place

තියඹරා

n. cucumber

තියුණු

1. adj. acrid
2. a. acute
3. a. alert
4. adj. aquiline
5. Bot. argute
6. a. biting
7. adj. blistering
8. a. incisive
9. a. keen
10. a. poignant
11. a. pointed
12. Bot. pungent
13. a. sharp
14. snippy
15. a. trenchant

තියුණු අක් ඇති

acuminate

තියුණු ඇස් ඇති

a. hawkeyed

තියුණු කඩුවක්

n. epee