තියුණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉතා සියුම් වූ; තීක්ෂ්ණ වූ; ඉතා මුවහත් වූ.
2. වි. වහා වැටහෙන.
3. වි. තද; දැඩි; චණ්ඩ.
4. වි. තුන් ගුණයක් වූ; තෙගුණ.
1. නා.ප්‍ර. යකඩ.
2. නා.ප්‍ර. උණුසුම; රස්නය.
3. නා.ප්‍ර. අගුණ තුන; අගුණත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. වි. ඉතා සියුම් වූ; තීක්ෂ්ණ වූ/ තද; දැඩි; චණ්ඩ (පා. තිඛිණ සං. තීක්‍ෂණ) 2. කිසියම් ප්‍රමාණයක් මෙන් තුන් ගුණයක් වූ (සං. ත්‍රිගුණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. acrid
2. a. acute
3. a. alert
4. adj. aquiline
5. Bot. argute
6. a. biting
7. adj. blistering
8. a. incisive
9. a. keen
10. a. poignant
11. a. pointed
12. Bot. pungent
13. a. sharp
14. snippy
15. a. trenchant