සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1817

තිතික්ෂාව

1. Law. forbearance
2. Log. toleration

තිතිරකු

Law. conservative

තිතිරකුවාදී

Law. conservative

තිතිරීම

Law. demolition

තිතීක්ෂණය

Soc. toleration

තිතීක්ෂාව

Soc. tolerance

තිථිය

n. lunar day

තිථීය

n. date

තිදස

n. heaven

තිදෙනෙකු සම්බන්ධ

three-handed

තිදොර

n. body

තිදොස

1. n. lust
2. n. namely
3. n. wind

තිනරය

Art. thinner

තිනර්

n. thinner

තින්තෙන් ලකුණු කරනවා

vt. ink

තිපත්‍රි

Bot. trifoliate

තිප්පළ

1. n. haunt
2. n. lair

තිප්පිලි

n. long pepper

තිප්පොල

1. Soc. hideout
2. Soc. joint

තිප්පොළ

1. n. cache
2. n. haunt
3. n. lair

තිබහ

n. thirst

තිබ්බතයේ යැක් ගවයා

n. yak

තිබියදීත්

prep. despite

තිබීම

1. n. existence
2. n. presence