තිප්පළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. හැසිරෙන ස්ථානය; ගැවසෙන ස්ථානය; ඇතැම් සතුන් ලගින තැන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හැසිරෙන තැන; ඇතැම් සතුන් ලගින තැන
නා.ප්ර. හැසිරෙන ස්ථානය; ගැවසෙන ස්ථානය; ඇතැම් සතුන් ලගින තැන.
නා. හැසිරෙන තැන; ඇතැම් සතුන් ලගින තැන