තිතික්ෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉවසීම; ක්ෂමාව; ක්ෂාන්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. forbearance
2. Log. toleration